spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටාන සමූපෙන් සහන මිළට සහන මල්ලක්!

Must read

katana 2katana 1කටාන විවිධසේවා සමුපාකාර සමිතිය විසින් සහන මිළට සහන මල්ලක් සිය ප්‍රදේශයේ ජනතාවට ලබාදිම ආරම්භ කර තිබේ.ඒ සදහා මේ වන විට ජංගම රථ 5ක් යොදවා ඇතැයි එහි සභාපති ගවේෂ මහතා මිපුර කළ විමසිමකදි කියා සිටියේය.පෙරේදා (26)ඇරඹි මෙම සද්කාර්ය අද දිනය පුරාවටද ක්‍රියාත්මකය.අද පෙ.ව 8.30 සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විමට නියමිතය .තිඹිරිගස්කටුව,හරිස්චන්ද්‍රපුරය,දොස්තරවත්ත,කදිරාන යන ප්‍රදේශ අද දිනය තුල ආවරණය කිරිමට නියමිත අතර මේ ජංගම රථ තුලින් රු 350 ක සහන මිළට එළවළු මල්ලක්,සහ රු600ට සහ රු 700ට වියළි ආහාර මල්ලක් ලබාගැනිමට ඉඩකඩ සපයා දි තිබේ.katana 5katana 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article