spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටියල මංජුලලාගේ අණසකට ගැනෙන පුංචි රෝමය ???

Must read

කටියල මංජුල නැමැත්තා මීගමුවේ එක්තරා ප්‍රබල දේශපාලකයෙකුගේ මැර කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකි.
සතියක පමණ කාලය තුල මේ මැර කණ්ඩායම මීගමුවේ සිදුවිම් දෙකකට පැටලි ඇත.මින් එක් සිදුවිමකදි වැල්ලවිදියේ දේශපාලන කාර්යාලයක් තුලට කැදවු නගර සභා සේවකයෙකුට කටියල මංජු ඇතුළු පිරිස පහර දි ඇත.
දෙවන සිදුවිම වාර්ථා වන්නේ අදය.
ඒ ගුරුගේ විසින් පවත්වාගෙන යනු ලබන බෝට්ටු සේවාෙව් කටයුතු බලාකියගන්නා සේවකයෙකු හට කරන ලද තර්ජනයක් හරහාය.( මෙම ජැටියේ ගුරුගේට සංචාරක බෝට්ටු යෙදවිමට අවසර ලැබුනේ කෙසේදැයි වෙනමම සාකච්ජා කළ යුතුය)
මෙම ස්ථානයට  තවත් බෝට්ටුවක් යෙදවිමට වැල්ලවිදියේ පුද්ගලයෙකු පැමිණි අවස්ථාවක ගුරුගේ එම ස්ථානයේ යොදවා ඇති සේවකයා ඊට එරෙහි වු විට දේශපාලකයාගේ අණ පිට එතනට කෙලින්ම පැමිණ ඇත්තේ කටියල මංජු ඇතුළු මැරකණ්ඩායමකි.
මීගමුවේ පාලනය සිදුකරනු ලබන්නේ පාතාලය විසින් බව අප මිට කලින් අවස්ථා කිපයකදිම අවධාරණය කළෙමු.
සුදු ඇදුම් ඇදගත් දේශපාලකයන්ට පිටුපසින් සැගව සිටින්ෙන් මේ බලවේගයයි.guruge

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article