spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායකට මොනරෙක් ඇවිත්..

Must read

අද දිනයේ උදෑසන සිට කටුනායක අවට ප්‍රදේශයේ මොනරෙකු සැරි සරා තිබෙනවා. මින් පෙර ප්‍රදේශයට අවස්ථා කිහිපයකදීම වදුරන් පැමිණි සිදුවීම් වර්ථා වුනත් මොනෙරෙකු පිලිබදව සිදුවීමක් වාර්ථා වූ පලමු අවස්ථාව මෙය බවයි ප්‍රදේශවසීන් පවසන්නේ. මේ මොනරා නිවෙස් වල වහලින් වහලට මාරු වෙමින් ප්‍රදේශයේ ගමන්කලා කියල තමයි මොනරව ඇසින් දුටුවන් සදහන් කරන්නේ.

මේ මොනරා නිවෙසක ඇති කල මොනරෙක්ද? එහෙමත් නැතිනම් වියලි කාලගුණය නිසා වතුර හා කෑම සොයාගෙන පැමිණි මොනරෙක්දපිලිබදවනම් කවුරුත් දන්නේ නැහැ.නමුත් මේ වන තෙක් කාටවත් මොනරාගේ ඡායාරූපයක් ලබා ගැනීමට හැකි වී නැහැ. එසේ ඡායාරූපයක් ලැබුණු සැනින් එය පල කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි.
අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article