spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මාදැල් ඇදීමේ අළුත්ම ක්‍රමය..

Must read

ඉස්සර කාලේනම් මාදැලක් අදිනවා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ධීවරයන් 100 දෙනෙක් විතර එකතුවෙලා බොහොමත්ම මහන්සියෙන් කරන කාර්‍යයක්. ඒත් දැන් දැන් ඒ සදහා නව ක්‍රම යොද් ගැනීමට ධීවරයන් යොමු වෙලා.

පහතින් දැක්වෙන්නේ මාදැල් ඇදීම සදහා මීගමුව වෙරළේදී යොදා ගන්නා අළුත්ම ක්‍රමයක් කැමරා කචයේ සටහන් වූ අවස්ථාවක්.

2

 

3

4

5

6

6

ඡායාරූප – අරුණ ශාන්ත නෝනිස් (අශාණෝ)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article