spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක මරාන්තික රිය අනතුරක් ! 3 කට දිවිඅහිමියි !

Must read

Accident-1FB_IMG_1509770139765කටුනායක ගුවන්තොටුපළ පාරේ අද උදෑසන සිදුව තිබුන මරාන්තික රියඅනතුරක්හේතුවෙන් 3 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවේ.ලොරි රථයේ ටයරක් පුපුරා යාම හේතුවෙන් රියදුරාගේ පාලනයෙන් මිදුන වෑන් රථය අසල වු විදුලි කණුවක හැපි තිබුන අතර එහි වු ට්‍රාන්ස්ෆෝමරය ලොරි රථය මතට කඩා වැටි ඇත.අනතුරෙන් තුවාල සිදුවු තවත් තිදෙනෙක් මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව මීගමුව රෝහල් පොලිසිය පවසා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article