spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක හලාවත සහ රතුපස්වල මියගිය අය සැමරේ…

Must read

Nov 01Nov 01 aසෑම මසකම 01 වෙනිදා සවස කටුනායක නිදහස් වෙළද කලාපයේ පොලිසිය අසලට පැමිණෙන සමාජ ක්‍රියාකාරින් පිරිසක්  පැයක පමණ කාලයක් එහි රැදි සිටිති.වැහි පිට වැසි ඇද හැලුනද මේ ගමන කිසිදිනක නැවතුනේ නැත.
මෙසේ සෑම මසකම සමරන්නේ රජය විසින් නිදහස් වෙළද කලාප සේවයකයන්ගේ අර්ථ සාධක අරමුදල් සොරා ගන්නට ගනු ලැබු උත්සාහය තීරාණාත්මක ලෙසින් පරාජය කරන්නට යෙදුන කම්කරුවන්ගේ අරගලයේදි ඝාතනයට ලක්වු රොෂෙන් චානක සමරමිනි.2013 නොවැ 01 වෙනිදා පැවැති සැමරුම තවත් සුවිශේෂි වි තිබුනේ එදින රතුපස්වලදි මෙන්ම හලාවතදි ඝාතනයට ලක්වුවන් සැමරිමද එදිනම සිදුවිමය.
මෙම සැමරුම් දින උත්සවය අතුරුදහන්වුවන්ගේ එකතුව ප්‍රමුඛ සංවිධාන සහ වෘත්තිය සමිති එක්ව සංවිධානය කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article