spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රියදුරුවරියන්ට සහය පළකළ මාධ්‍යවේදියා අත්අඩංගුවට..

Must read

සෞදි රජය විසින් කාන්තාවන්  රියපැදවිමට එරෙහිව පනවා ඇති නිතියට එරෙහි එරට කාන්තාවන් විසින් ගෙන ගිය අරගලයට සහය පළකරමින් ලිපි පළ කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔක් 26 වෙනිදා ට යෙදුන දිනය රියදුරුවරියන් විසින් දියත් කළ සෞදි නීතිය කැඩිමට පසුදා මෙම අත්අඩංගුවට ගැනිම සිදුව ඇත.
වෘත්තියෙන් ගුරුවරයෙකුද වු තරික් අල් මුබාරක් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ලොව පුරා මාධ්‍ය සංවිධාන මෙන්ම මානවහිමිකම් සංවිධානද සිය  විරෝධයන් මතු කර තිබේ.

(ග්ලෝබල් වොයිස් ඇසුරිනි)mubarak

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article