spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාවින්දගේ ඇත්ත පැත්ත හෙළිවෙයි !

Must read

nimal - kavindaමීගමුව මහනගර සභාවේ නගරාධිපති ඉතා පැහැදිලිව පුද්ගලික සංචාරයක් සදහා ඕස්ට්‍රේලියාවට යෑමට සුදානම් වෙද්දි ඒ සදහා මහජන බදුමුදල් වලින් රුපියල් ලක්ෂ 5 ක් දිම සදහා එජාප නාගරික මන්ත්‍රිලාද සිටින මුදල් කාරක සභාව විසින් අනුමැතිය ලබාදිම තිබේ.
පළාත් පාලන කොමසාරිස්වරයා පවා මෙවැනි ගමනකට මහනගර සභාවේ අරමුදල් භාවිතා කිරිමට කිසිදු ඉඩක් නැතැයි කියා තිබියදි වැඩබලන තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරිය වංගුවක් ගසා ඇයට නගරාධිපතිගෙන් ලැබෙන වරදානවල තුති දිමට නිර්දේශයක්  දි තිබේ.
කෙසේ වෙතත් මේ සා බරපතල කරුණක් ඊයේ දිනයේ පැවැති එජාප කණ්ඩායම් රැස්විමේදි අඩුම තරමින් සාකච්ජාවට ගැනිමට පවා මිගමුවේ වත්මන් ආසන සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන කටයුතු නොකිරිම තුලින් පෙනි යන්නේ ඔහු සැබැවින්ම සිටින්නේ මිගමුවේ බදුගෙවන ජනයාගේ පැත්තේ නොව නගරාධිපති දායන් ලංසාගේ පැත්තේ බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article