spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෑම ගැන ලොකු ටොක්ස් දෙන මිගමුවේ කාවද ඇත්තටම විශ්වාස කරන්න පුලුවන්.?

Must read

food-825x412

කෑම ඉවිල්ල වගේම ඒ කර්මාන්තේ කියන්නේත් ඇත්තටම කලාවක්.
ඒක ප්‍රතිපත්තිත් එක්ක බද්ද වුනාම තමයි ප්‍රමිතිගත නිෂ්පාදන වගේම සේවාවන් නිර්මාණය වෙන්නේ.
මිගමුව කියන්නේ බස්නාහිර වේගයෙන්ම දියුණුව කරා ගෙනයන්න පුලුවන් නගරයක් .

අවාසනාව තමයි ඒක භාරව ඉන්න පාලකයෝ.cake

කොහොම උණත් පසුගිය කාලේ ඉදන් අපි දැක්ක මිගමුවේ තැන තැන හතුපිපෙනවා වගේ කෑම කඩ හැදෙනවා නම් වැටෙනවා.
එයාලගේ කෑම ඔරිජනල් කියල බුකියේත් කතා ගොඩයි.

ඒත් මීගමුවේ ඇත්ත රහ කියන්නේ වෙන එකකට .calton 1

ඒක හොදටම දන්න අය ඒ ඒ තැන් තොරගෙන ඉවරයි.
කැල්ටන් කියන්නේ,චොයිස් කියන්නේ ,රන්කා කියන්නේ එහෙම කාලයක් තිස්සේ නමයි කොලිටියයි නමයි රැකගෙන මිගමුවේ පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිම තැන්.choice2019A
ඒ වගේම ගෝල්ඩන් පිට්සා කියන්නේ මිගමුවට වගේම විශේෂයෙන්ම සමාන්‍ය මනුස්සයන්ට  පිට්සා ගැන කියල දුන්න මහගෙදර ..

ඒවගේම  තමයි ග්‍රැන්ඩ් එක

ඇත්තටම ඒක ඉතින් ග්‍රැන්ඩ්ම තමයි .

ලකාසා කියන්නෙත් කෑම හදන එකට ඇත්තටම ලව් කරපු කෙනෙක් සිහිනයක් සැබැවිමක්. ඒ වගේ මිනිස්සු කැමති තමන් හදන සුපිරිම අනිත් අයත් එක්ක බෙදාගන්න.
සල්ලි තිබුන පලියට ඒ වෙනුවනේ සල්ලි විසිකළ පලියට මේ කෑම බිස්නස් එක ගොඩදාන්න බෑ. ඒක රැදිල තියෙන්නේ පාරිහෝගිකය විශ්වාසය මත ..
මීගමුවේ නිව්ස්ටඩ් එක ලඟත් සුපිරිම තැනක් දැන් දාල තියෙනවා.ඒත් සල්ලිවලට වඩා මිනිස්සුන්ට ප්‍රමිතිගත රහ කෑමක් දෙන්න ආසාවෙන් ඉන්න අයගේ අලුත් වැඩක්.diner 1diner3
නමුත් අලුත් .එ වගේම තමයි හැමදෙයක්මත් අලුත් .ඇත්තටම අලුත්ම සංකල්පයකි.
dinner කියන්නේ ගිහින්ම බලන්න ඕනැ තැනක් ..

මේ නම් සෙට් එක කියන්නේ හරිය⁣ට ඔරිජනල් ජපන් වගේ.

මොකද අපි එහෙම කියන්නේ මිගමුවේ සමහර තැන් තියෙනව තායිවන් ඩුප්ලිකේට් තැන්.
ඒ හින්ද මිගමුවේ සැබැ පරිහෝගික ලකුණ හා බැදුන තැන් ගැන රටටම කියන්න negombobiz  අපි සුදානම් ….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article