spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිනුවන්ගොඩ ග්‍රාම නිළධාරි වසම් 121 කට රු 5000 බෙදා අවසන් !

Must read

මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේක්ම( 4.15pm ) මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 121 ක් සදහා මේ වන විට රු 5000 රජයේ සහන දිමනාව ලබා දි ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම්තුමිය කියා සිටි.
අද රට මුුහුණ දෙන කොරෝනා දෙවන රැල්ලේ ආරම්භයට තුඩු දි තිබුනේද මිනුවන්ගොඩ නගරයයි. ඒ එහි පිහිටි බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවක සේවකාවන් විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමගින් එය රටපුරා ව්‍යාප්තවිම ඇරඹිණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article