බන්ධනාගාර වහලය මත නැගී මීගමුවේත් විරෝධතා

0
169

බන්ධනාගාර විරෝධය( 1.40 pm )  බන්ධානාගාර ගත රැදවියන් මුහුණ දෙන ගැටළුවලට විසදුම් ඉල්ලා රටපුරා බන්ධනාගාර තුල විරෝධාතා රැල්ලක් මේ වන විට ක්‍රියාත්මකය. ඒ රැලල අද දිනයේ මිගමුවටද පැමිණ තිබේ.
මිගමුවේ බන්ධනාගාරය මත නැගිනු රැදිවියන් පිරිසක් මේ වන විට  විරෝධතාවයක නිරතව සිටිති
වැලිකඩින් මිගමුවට මාරුකර එවු රැදිවියෙකු කොරෝනා අසාදිතයෙකු ලෙසින් අද හදුනාගෙන තිබුණි.
බන්ධනාගාර පොකුර මේ වන විට 790 ක් දක්වා ඉහල ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here