spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව සෞඛ්‍ය අංශයේ අයෙකු ව්‍යාපාරිකයන්ගෙන් සැනිටයිසර් බෝතල් එකතු කළේ කාට බෙදන්නද ???

Must read

sanitizer( 7.15 pm ) මීගමුව සෞඛ්‍ය අංශයේ අයෙකු පසුගිය දිනවල මිගමුවේ  නගරයේ ව්‍යාපාරික ස්ථාන කිපයකින් සැනිටයිසර් බෝතල් එකකු කර තිබුනේ කිසියම් පිරිසකට බෙද දිමට  යැයි කියාය.
මේ දිනවල විවිධ අය විවිධ දැ කියමින් විවිධ දේ රැස්කරමින් සිටිති.
එහෙත් එවායින් කොපමණ ප්‍රමාණයක් පොදු කටයුතු වෙනුවෙන් යෙදවෙන්නේද යන්න ගැන සැබැවින්ම සැක සහිතය.
කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි කටයුත්තක නියැලෙන්නේ නම් එහි විනිවිද භාවයක් තිබිය යුතුය. විධිමත් ඉල්ලිමක්ද ඒ වෙනුවෙන් විය යුතුය.
ඒවා එකතු කරන්නේ කාටදිම සදහාදැයි පැහැදිලිව කිව යුතුව ඇත.
එවන් විනිවිද භාවයක් නැතිනම් සැබැවින්ම මේ මොහොත් ජිවිත අවදානම් දරමින් විශාල කැපකිරිම යෙදි සිටින සෞඛ්‍ය අංශවල සියළු දෙනාම හෑල්ලුවට ලක්වනු නොඅනුමානය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article