spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඩා දරුවෙකු කොරෝනා අසාදිතයෙකු ලෙස අද මිගමුව රෝහලේදි හදුනා ගැනේ !

Must read

NGB-hospital-2-1024x768වයස  අවුරුදු 4 ක් සහ මාස 6 ක් වයසැති දරුවෙකු කොරෝනාදැයි සැක සහිතව  මිගමුව රෝහලට ඇතුලත් කොට තිබුනේ පසුගිය 3 වනදාය.
මීගමුව අක්කර 50 ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ කොරෝනා පරික්ෂණ වාර්ථාව අද සවස මිගමුව රෝහලට ලැබි තිබුණ අතර එයට අනුව කොරෝනා වෛරසය අසාදිත වි ඇති බව තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා  සිටි.
මේ දරුවාගේ පවුලේ අනෙකුත් අය ගැන කඩිනමින් විමර්ශණයන් කිරිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article