spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දින 26 ක් තුල කොරෝනා අසාදිතයන් 29 දෙනෙකු සුවය ලබති !

Must read

කොරෝනාමෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 26 ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 171 දෙනකු හඳුනාගෙන තිබේ.මේ අතර
හඳුනාගත් ආසාදිතයන් අතුරින් අද සුවය ලැබූ දෙදෙනාද සමග 29 දෙනකු මේ වන විටත් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 137 කි.වෛරසය ආසාදනය වි ඇතිදැයි  සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙරට රෝහල් ගණනාවක නේවාසිකව ප්‍රතිකාර ලබන ගණන  259 කි.
ගෙවුන දින 26  ක කාලය තුල වාර්තා වී ඇති මරණ ගණන 05 කි.ඉන් එක් මරණයක් වාර්ථා වි ඇත්තේ මීගමුවෙනි.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article