spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුණු ප්‍රශ්නය විසදා ගැනීමට මී.න.ස. ට තවත් මාසයක් ?

Must read

මිගමුව මහ නගර සභාවේ  කුණු  කසල කොච්චිකඩේ ඔවිටියාවත්ත ප්‍රදේශයේ බැහැර කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් විරොධතාවක් මතු කරන ලදි. මෙම ප්‍රශ්නය පිළිබදව ඉදිරිපත්වූ විරෝධය  අද (පෙබ. 05:)   මීගමුව දිසා අධිකරණයේදී විමසුමට ලක්විය.  කොච්චිකඩේ ඔවිටියාවත්ත, පල්ලන්සේන, බන්ඩාරවත්ත යන ප්‍රදේශවාසින් එකතු වී 200 දෙනෙකුගේ අත්සන් ඇතිව ඉදිරිපත් කළ පෙත්සම එහිදී විභාගයට ගැණුනි. පසුව
මීගමුව දිසා  අධිකරණය විසින්    කරුණු සලකා බලා මීගමුව නගර සභාවට අධි කොන්දෙසි සහිත ආඥාවක්  පනවා මසකට කුණු දැමීමට අවසර ලබා දෙන ලදී.
එම කාලය අවසන් වූ පසුව වෙනත් විකල්පයකට යාමට  අධිකරණය විසින් නගර සභාවට නියෝග කර ඇත. කුණු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article