spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් පුද්ගලික රෝහලක් පෝසත් කරන්න පටන් අරන් ?

Must read

stock-photo-stethoscope-and-red-first-aid-symbol-isolated-on-white-background-d-illustration-medical-concept-214587472කුරුණෑගල රෝහලේ නියම ප්‍රමිතියට අධ්‍යාපනය හැදෑරූ රජයේ වෛද්‍යවරයෙක් මහව පැත්තේ මවකගේ දරුවෙකුට රජයෙන් නොමිලේ ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත විශ්වාස කල නොහැකි බව පවසා රුපියල් 3500 ක් ගෙවා තමන්ගෙන් පුද්ගලිකව විදගන්නා ලෙස පවසා තිබේ.

මෙයින් ප්‍රශ්න කීපයක් මතුව ඇත.

එක, රජයෙන් ලබාදෙන එන්නත සුදුසු නැති බව ඔහු පවසන්නේ කුමන පදනමක් මත පිහිටාද ?

දෙක, ඔහු ලබා දෙන එන්නත සුදුසු එකක් වන්නේ කෙසේද ?

තුන, මෙය මුදල් ලබා ගැනීම සඳහා කල ප්‍රයෝගයක් නොවිය හැකිද ?
කෙසේ හෝ නියම දිනය පසුවී මාස දෙකක් ගතව ඇතත් දරුවාට තවම බෙහෙත එන්නත් කර නැත.

දරුවාගේ මව විසඳුමක් සොයා දසඅත ඇවිදිමින් සිටී.

කලහැකි දෙයක් ගැන වගකීමක් ගතහැකි සෞඛ්‍ය අංශ ප්‍රධානියෙකුගේ සහය එම මවට ලැබිය යුතුයි.
ඥානවීර දිසානායක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article