spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුවේට් ගුවන් සේවය ඉතාලියට ගුවන් ගමන් නවතා දමයි !

Must read

unnamedඉතාලිය තුල මතුව ඇති කොරෝනා වෛරස් අර්බුදය නිසා කුවේට් ගුවන් සේවය ඉතාලියට සිය  ගුවන් ගමන් සේවා නවතා දමා තිබේ. මේ අනුව ඉතාලියට පැමිණිම මෙන්ම ඉතාලියේ සිට පිටත්විම් සියල්ලද නවතා දමා තිබේ.
විශේෂයෙන්ම ශ්‍රිලාංකිකයන් සදහා මිළ අඩු ගුවන් සේවයක් ලෙස කුවේට් ගුවන් සේවය ප්‍රචලිතව තිබුණි.
මේ අතර බල්ගේරියානු ගුවන් සේවයද ඉතාලිය වෙත සිය ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා ඇතැයි ansa.it වේබ අඩවිය වාර්ථා කොට තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article