spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අල්හිලාල් විදුහලේ ශත සංවත්සරය සැමරේ !

Must read

මීගමුව පෙරියමුල්ල අල්හිලාල් විදුහලේ ශත සංවත්සරය අද සවස් වරුවේ විදුහල් භුමියෙන් ඇරඹුණි.එය තවත් දින 2 කක් පුරාවට පැවැත්විමට නියමිතය.
අද දින ප්‍රධාන ආරධිතයා ලෙස පැමිණ තිබුනේ අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුමය.
මෙයට අමතරව තවත් දේශපාලකයන් මේ අවස්ථාවට එක්ව සිටිනු දක්නා ලදි .IMG-20200225-WA0025IMG-20200225-WA0041IMG-20200225-WA0022IMG-20200225-WA0029IMG-20200225-WA0093IMG-20200225-WA0066IMG-20200225-WA0094 IMG-20200225-WA0067

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article