spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොටුවට ආ Q-Shop එක..

Must read

කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අයත් Q-shop අළෙවිසැලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද ආරම්භ කර තිබේ.

රජයේ වගකීමෙන් යුතුව අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගික ජනතාවට ලබා දීම සඳහා දියත් කරන ලද Q-shop අළෙවිසැල් ව්‍යාපෘතියේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකි බව වෙළද ඇමති බන්දුල ගුණවර්ධන පවසා තිබේ.
දුම්රිය පල අසල මෙවැනි රාජ්‍ය අලෙවි සැලක් පවත්වාගෙන යෑම සැමට ප්‍රයොජනවන් විය හැකි වුවද අභියෝගය ඇත්තේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මෙවැනි තැන්වලින් වත් ලබාදිමට නිරන්තරයෙන්ම කටයුතු කලහැකිද යන්නයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article