spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපතිවත් පච කරපු ශ්‍රිලංකා පොලිසීය..

Must read

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලේකම් වරයා හමුවු ශ්‍රිලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ඇතිබව අගවමින් කරුණු රාශියක් පවසා තිබුණි.මහජනයා ට සිය විරෝධයන් පළ කිරිමටද ඉඩ ලබාදි ඇතැයි ඔහු පවසා ඇත.

එහෙත් ලංකාව තුල මහජනයාට ඒ අයිතිය ලබා දි නැතැයි ලෝකයටම ඇහෙන්න පසුගියදා කොටුව දුම්රිය පල ඉදිරිපිටදි කාකි ඇදුම් ඇගලාගෙත් අශිෂ්ට පොලිස්කාරයෙකු විසින් අගේට ඔප්පු කර තිබුණි.

ජනාධිපති එහෙමම පිටින්ම පච වි ගොස් තිබුනේ ලංකාවේ මහජනයාට විරෝධතා දැක්විමට අයිතියක් නැති බව පොලිස් ලොක්කන් ඉතා පැහැදිලව කියා තිබුන පසුබිමකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article