spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොමසාරිස්ලා 10 කට හොඳවුන රියදුරා වත්මන් කොමසාරිස්වරයාට නරක් වුනේ ඇයි ?

Must read

2006-dodge-ram-2500-quad-cab-slt-pickup-4d-6-14-ft-152183-miles-white-pickup-6--8මීගමුව මහනගර සභාවේ කොමසාරිස්වරුන් 10 දෙනෙකුගේම රියදුරා ලෙසින් කටයුතු කළ සරත් නැමැත්තාව වත්මන් නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා විසින් ඉවත් කර ඇතැයි වාර්ථාවේ.
පසුගිය කාලය තුල මේ කොමසාරිස්වරයාට එරෙහිව නගර සභාවේ වාහන භාවිතය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලව තිබුණ අතර ඉන් එකක් වුයේ කොමසාරිස්වරයාගේ පුද්ගලික ඕනෑඑපාකම් වෙනුවෙන් වාහන මෙන්ම රියදුරන් යොදාගැනිම පිළිබදවය.
මේ අනුව අළුයම 5 ට සේවයට වාර්ථා කිරිමට ඇති හැකියාව මෙන්ම  ඉරිදා දිනයන්හිද මැදියම් රැය වන තුරු කොමසාරිස්වරයාගේ සාදවලට යාම් ඊම් සදහා ඇති හැකියාව දැන් අළුතින් බදවාගෙන ඇති රියදුරාගේ ප්‍රධාන සුදුසුකම්  වෙතැයි සැලය.
රියදුරෙකුට තිබිය යුතු ව අනෙකුත් මුලිකතම සුදුසුකම් මේ වත්මන් රියදුරා සපුරා ඇතිද යන ප්‍රශ්ණයද නගර සභාව තුල සංවාදයට ලක්වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article