spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා අසාදිතව මිගමුවේදි මියගිය අයගේ අවසන් කටයුතු සිදුකළ ආකාරය පිලිබද ගැටළු රැසක් මතුවේ ?

Must read

white Fකොරෝනා ආසාදිතව මිගමුවේ මිය ගිය රෝගියාගේ අවසන් කටයුතු සිදුකරන ලද ආකාරය පිළිබදව මේ වන විට පුළුල් සමාජ කතිකාවක් මතුව තිබේ.
ඉන් එකක් ජාතික තලයේය.
ඒ හිටපු ඇමති රවුෆ් හකිම් විසින් මුස්ලිම් ආගමික  ප්‍රතිපත්තිය පිළිබදව මතුකරන ලද කරුණ ඔස්සේ මතුව ඇති සංවාදයයි.  එය මේ වන විට යම් බුද්ධිමය මැදිහත්විම් සහිත සංවාදයක් බවට ගොඩනැගෙමින් තිබෙන අතරේ අතිබහුතරයක් ඒ අස්සේ ජාතිවාදය සහ ආගම්වාදය පහුරු ගාමින් සිටිති.
මේ පිළිබදව මතුව ඇති ඊළග කරුණ වන්නේ මිගමුව මුස්ලිම් සමාජය තුල මතුව ඇති සංවාදයයි.
එයට මුලික වි ඇති කරුණ වන්නේ මීගමුවේ නගරාධිපතිවරයා විසින් පැය 6 ක් තරම් කාලයක් තුලදි  මෙම දේහයේ අවසන් කටයුතු කිරිම කඩිනම් කර තිබිමය.
වාර්තා වු අන්දමට අදාල මරණය සිදුව තිබුුනේ සවස 6.05 පමණය.
මෙවන් මරණයක අවසන් කටයුතු කිරිමට පැය 24 ක කාලයක් තිබියදි පැය -6 ක පමණ කාලයක් තුල අවසන් කටයුතු සිදුකර තිබුණි.
එක් පැත්තකින් මුස්ලිම් භක්තියෙකු මෙවැනි ආසාදිත තත්වයකින් මිය ගිය විටදි එවන් මරණයක අවසන් කටයුතු කරනු ලබන ආකාරය පිළිබදව මුස්ලිම් දේශපාලන නායකයන් විසින් ඒ වන විටත් කිසියම් කථාබහක් අදාල බලධාරින් සමගින් සිදුකරගෙන යමින් තිබියදි බරපතල කඩිමුඩියකින් මෙය සිදුව තිබේ.
මෙහිදි අවසන් කටයුතු සිදුකිරිමට අදාලව මුලික කටයුතු සියල්ල සහ අදාල නිළධාරින් සියලු දෙනාම මිගමුව මහනගර සභාවේ අයවලුන්ය.මිගමුව නගරාධිපති දායන් ලංසාගේ මාධ්‍ය කණ්ඩායමද ඒ අවස්ථාවට එක්ව තිබුනි.
මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් මෙම අවසන් කටයුතු සිදුකරනු ලැබු අන්දම ගැන ඡායාරූප පෙළක්ද ඔහුගේ මුහුණු පොතට එක්කර තිබේ.එයට අමතරව දෙරණ වාර්තාකරුටද මේ අවස්ථාව ආවරණය කිරිම සදහා කිසියම් දේශපාලකයෙකු දැනුම් ඇති බවද කියැවේ.
මේ සියල්ල තුල කියැවෙන්නේ මේ කඩුමුඩිය ක්‍රියාවට නැංවිමට අදාලව ලංසා පවුලේ සෘජු සම්බන්ධයක්ද ඇති බවය.

මේ සම්බන්ධයෙන් මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ්  හකීම් මහතා ඊයේ ඔහුගේ මුහුණු පොතේ කළ සටහන 

It is unfortunate, regrettable and of course reprehensible that the Janaza of the Negombo Victim of the Covid 19 virus had been cremated without permitting the burial as is ordained in our faith. We tried our best in whatever manner possible in the given circumstances to get higher political and medical authorities to intervene to prevent the hurried cremation. Dr Suhail from B’coloa Teaching Hospital who is an office bearer of the GMOA along with Seyed Ali Zahir Moulana former State Minister and MP had been very active until late last night trying to convince authorities on the need to respect religious sensitivities and requirements while disposing of bodies even in such emergency pandemic situation. Though originally burial as an option in Negombo was explored, we are told that burial 10 feet below ground level was not possible due to the high water table and possible seepage of water into the grave.

Subsequently arrangements had been made to bury at Maligawatte burial grounds in Colombo. The request to transport the Janaza to Colombo had apparently been refused by the JMO. Apparently Magisterial inquest had also been resorted to probably out of abundance of caution by authorities in Negombo,though it may not be strictly necessary since the cause of death is certain.

There apparently had been some indecent hurry to cremate the body disregarding the anxiety and requests by the family members.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article