spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රු.5000 බෙදන්න දුන්ගාල්පිටියේ රැස්විමක් කැදවු ලංසාගේ ආධාරකරුවෙකු අත්අඩංගුවට !

Must read

money2-696x394සමෘද්ධි ලබන ජනතාව වෙනුවෙන් රජය ලබාදෙන රු5000 බෙදිම සදහා දුන්ගාල්පිටිය ප්‍රදේශයේ රැස්විමක් කැදවු නිමල් ලංසාගේ ආධාරකරුවෙකු යැයි කියන අයෙක් පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.ඔහු වැඩතහනමට ලක්වු හිටපු සමෘද්ධි නිළධාරියෙකු බවද කියැවේ.නිමල් ලංසාගේ නමද සදහන් කරමින් මේ රු5000 දිම සදහා මෙම රැස්විම සංවිධානය කර තිබුන බව මිපුර අමතා කතා කළ ප්‍රදේශවාසින් කියා සිටියේය.මේ අත්අඩංගුවට ගැනිම ගොඩින් බේරාගැනිමට එක්තරා දේශපාලකයෙකු මේ වන විට උත්සාහ ගනිමින් සිටින බවද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article