spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා කලබලය මිගමුවේ සුපිරි වෙළද සැල්වලටත් ? රාක්ක හිස් වෙන ලකුණු ?

Must read

කොරෝනා වෛරස් තත්වයට මුහුණ දිම රජය විසින් පාසැල් වසා දැමිමත් සමගින් රටපුරා සුපිරි වෙළද සැල් සෙනඟගෙන් පිරි යන්නට පටන් ගෙන ඇතැයි වාර්ථා වේ.
මිගමුවේ තත්වය එසේවි ඇති බව අප කල නිරික්ෂණයන් වලදි පැහැදිලි විය.
තෙල්වත්ත හංදියේ පිහිටි කාර්ගිල්ස් සුපිරි වෙළද සැලේ මෙන්ම කීල්ස් සුපිරි වෙළද සැලේද එක ලෙස සෙනගින් පිරි ගොස් ඇති බව පැවැසේ.,
මේ අනුව සියලු හාල් වර්ග මෙන්ම එළවළු වර්ගද මේ වන විටත් අවසන් බව අප කළවිමසිම් වලදි දැනගත හැකි විය.
මේ එක් සුපිිරි වෙලද සැලක ප්‍රධානියෙකු මිපුර හා කියා සිටියේ දවල් සිට වෙනදා සිදුකරනු ලබන අලෙවි ප්‍රමාණයට වඩා දැනටමත් හතර ගුණයකටත් වඩා අලවියක් සිදුව ඇති බවය.
මේ තත්වය අනෙකුත් සියලුම සුපිරි වෙළද සැල් ශාඛා ජාලවලට පැවැතිම නිසා ඉදිරියේදි  එවායේ අලෙවි අර්බුදයක් පවා පැන නැගිමට ඉඩ ඇති බවය.
මෙම වෙළද සැල් වල සිට අප ඇමතු ඇතැම් පාඨකයන් කියා සිටියේ ඇතැමුන් තවෙකෙකුට බැන වදිමින් බඩු එකතු කරගන්නා ආකාරය අවස්ථා කිපයකදිම නිරික්ෂණය කළ බවය.කෑම බිම ප්‍රශ්ණයද විසදාගත යුතුව තිබේ. එබැවින් උනන්දු විය යුතුය. එහෙත් මේ අර්බුදය හමුවේ සැබැවින්ම උනන්දු විය යුතුව රටතුල මතුවිය හැකි තත්වය වඩාත් නිවරදි විද්‍යාත්මක ප්‍රවේශයක් හරහා කළමණාකරණය කරගැනිම හැකි උපරිම සාමුහික ප්‍රයත්නයක් වෙනුවෙන් බවය.
අප රටේ සිටින දක්ෂ ප්‍රවින තරුණ මාධ්‍යකරුවෙක් වන නුවන් ලියනගේ සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා තිබුණි.
එය අපගේ මෙම සුපිරි වෙළද සැල්වල බඩු පොදි ගැසිම ගැන සටහන් අවසන් කිරිමට කදිමම එකක් බව සිතේ.nuwan

කතා කිමේ සහ ලිවිමේ වැඩ්ඩෙකු උපුල් කුමරප්පෙරුමද තවත් කදිම බුකි සටහනක් තබා තිබේ.Screenshot_20200312_215042

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article