spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ අධිආරක්ෂක කලාප නීතිය කඩකල පිරිසක් අත්අඩංගුවට !

Must read

Some people walk or play sports on a bike path at the time of the Coronavirus emergency, Rome, 12 March 2020.  ANSA/ALESSANDRO DI MEO

පිමි පණිමින් වර්ධනය වෙමින් යන කොරෝනා වෛරසය පාලනය කිරිම සදහා ඉතාලියේ ඊයේ රාත්‍රියේ විශේෂ නියෝගයක් ප්‍රකාශයට පත්කරමින් මුලු ඉතාලියම ආරක්ෂක කලාපයක් බවට පත්කරන ලදි. ඒ අනුව සියලුම නිවැසියන් ගෙවල් තුලට වි සිටිය යුතුව එලියට යා හැක්කේ අහාර පාන ගැනිමට බෙහෙත් ගැනිමට සහ අනුමත රැකියා  කටයුතු වෙනුවෙන් පමණි.
තතු එසේව තිබියදි එයට පටහැනිය කටයුතු කළ පිරිසක් අද රෝමයේදි අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ දක්වා මිය ගි මුළ ගණන වන 827 න් ඊයේ දිනයේ පමණක් මරණ 196 ක් සිදුව තිබුනි. ඒ ගණන ඉතාලිය තුල කොරෝනා හේතුවෙන් සිදුව තිබුණ මුළු මරණ ගණන සලකා බැලිමේදි ඊයේ දිනයේ පමණක් හතරෙන් එකක ප්‍රමාණයකි.
මේ තත්වය නිසා මුලු ඉතාලිය පුරාම මේ වන විට දැඩිලෙසිම මේ අධි ආරක්ෂක කලාප නිතිය ක්‍රියාත්මක වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article