spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා පාලන ලොක්කන්ගේ ”ටියුබ් ලයිට්” තීන්දු !.ගම්පහ අයට බඩු ගන්න දැන් දින 2 කක් !

Must read

IMG-20201026-WA0024සැබැවින්ම කොරෝනා පාලනය පිළිබදව වගකිම් දරන තින්දු ගන්නා බලධාරින් අතිබහුතරයක් දෙනාට සැබැවින්ම ටියුබ් ලයිට් වැනිය.
සැම විටම වඩාත් ප්‍රයෝගික තිරණය පැමිණෙන්නේ කල් ගිය පසුවය. ඒ වන විට පළමු ගොන්පාට් තින්දුවවෙන් ලොකු අකරතැබ්බයක් නිර්මාණය වි තිබෙනු නිසැකය.
පසුගිය සදුදා පැය 14 කට දුන් සහන කාලය ගැන තින්දු ගත් ජනතාව කල්පනා  කලේ ආයේ දවසක් නොලැබෙන්නේ නම් එක දවසින්ම සියළු බඩු මිලට ගත යුතු බවය.ඒනිසාව මිටරේ පැත්තකට දමා බඩු වලට පොරකන පොලිම් හැමතැනම විය.

දැන් පාලකයන් කියන්නේ සතියකට සහන දින 2 ලබා දෙන බවය.සැබැවින්ම පාලකයන් කල් ඇතිවම මෙය කළ යුතුව තිබුණි

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳසැල් සහ ඖෂධසැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘත තැබෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නිමල් සිරිවර්ධන
කොටුගොඩ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article