spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා වලින් සුවය ලැබු මුළු ගණන 3395 දක්වා ඉහලට ..

Must read

covid-web4-825x412කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 3395ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 5355ක් වන අතර රෝගීන් 1946දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article