spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මිය ගණන 79 ක් දක්වා ඉහලට !

Must read

ITALY EPIDEMIC COVID19 CORONAVIRUSඉතාලිය පුරා පැතිර යන කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මේ වන විට මිය ගිය  ගණන 79 ක් දක්වා ඉහල ගොස් තිබේ.දැනට වෛරස් තත්වයෙන් පෙළෙන රෝගින් ගණන 2263 ක් ලෙසින් වාර්ථා වේ.මේ අතර වෛරසය වැලදිමෙන් අනතුරව සුව වු ගණන 160 ක් ලෙසින් වාර්තා වන බව ඉතාලි මාධ්‍ය විසින් අද වාර්ථා කොට තිබුණි.
වෛරසය දරුනු ලෙසින් පැතිර යන උතුරු ඉතාලිය අයත් වන ලොම්බාර්ඩි කලාපයේ බ්‍රෙෂිය නගරය තුල වෛරසය ශරිර ගතවු පළමු ශ්‍රිලාංකිකය හමුව ඇති අතර ඇය මේ වන විට බ්‍රෙෂියා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනමින් සිටි.
ශ්‍රිලංකාව තුලට වෛරසය ඇතුළු විමට ඇති ඉඩ පාලනය කිරිම සදහා ඉතාලිය දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් ශ්‍රිලංකාවට පැමිණෙන සි්‍යළු දෙනා දින 14 ක නිරෝධායන කාලයකට යටත් කිරිමට පියවර ගතයුතුව බව ශ්‍රිලංකා රජය දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article