spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා වලින් පොරක් වෙන්න දගලන මේ ඉතාලි ශ්‍රි ලාංකිකයා කවුද ?

Must read

 sirimal P

CORONANEWවසර 10 ක් තිස්සේ සිය ජිවිතය ඉතාලියේ ගතකරමින් සිය පවුල නඩත්තු කරන්නට වෙහෙසුන කාන්තාවක් මේ වන විට ඉතා අවසානාවන්ත ලෙසින් කොරෝනා වෛරසයට ගොදුරු වි තිබේ.

ඇය මේ වන විට ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි.තතු එසේව තිබියදි ඇය අසරණව සිටියදි මාධ්‍ය සදාචාරයටද ඉදුරාම පටහැනිව ඇයත් සමගින් සිදුකරන ලද විඩියේ සංවාදය මාධ්‍ය වෙත මුදා හරිමින් තමන් පොරක් වෙන්නටත් තමන්ගේ දේශපාලන ලොක්කන් උඩ දමන්නටත් වෙන්න්පුප්වේ ජොශ්ප්වාස් විදුහලේ ඉගෙන ගත්තා යැයි කියන සිරිමල් පතිරාජ නැමැත්තෙකු කටයුතු කර තිබේ.

පැය 3 නකට කලින් සිරිමල් සිය මුහුණු පොතේ මුල් පිටු ඡයාරුප වෙනස් කර තිබුන අන්දම
පැය 3 නකට කලින් සිරිමල් සිය මුහුණු පොතේ මුල් පිටු ඡයාරුප වෙනස් කර තිබුන අන්දම
සිරිමල්ගේ කලින් තිබුන FB profile එක
සිරිමල්ගේ කලින් තිබුන FB profile එක

ඔහු විසින් සිදුකරන්නට යෙදුන මේ සදාචාර විරෝධි ක්‍රියාව නිසා ඉතාලිවෙන්ම එල්ල වෙමින් ඇති දැවැන්න විරෝධය හමුවේ ඔහු සිය මුහුණු පොතේ පුද්ගලික ඡායාරුපද වෙන්ස් කරමින් දැන් ජනාධිපති ගෝඨබය රාජපක්ෂමුවාට වි බේරෙන්නට දගලන අයුරු පෙනේ. ඒ තමන්ගේ ජායාරුපයක් වෙනුවට ජනපතිගේ ඡායාරූපයක් යොදාගෙනය.
ගෝඨාබය රාජපක්ෂ පොරොන්දුවුයේ සිස්ටම් චේන්ජ් කරන්නටය . එහෙත් සිරිමල්ලා වැනි කිසිදු සදාචාරයක් නැති ජිවිතයත් මරණයත් අතර සටහනක නියැලෙන ශ්‍රිලාංකික සොහොයුරියක් දැවැන්ත අපහසුවටක පත්කළ සිරිමල් පතිරාජ නැමැති මිනිස් භාගයක් ගැන ජනපති ගෝඨාභය කියන්නේ කුමක්ද ?
ජනමාධ්‍ය යනු වෘත්තියකි. සිරිමල් තුවක්කුසිරිමල් තුවක්කු .jpg
එයට වෘත්තිය සදාචාරයක් තිබේ. ඒ ගැන වගේ වගක් නොදන්නා හමුදාවේ රැකියාවක් කර ඇති සිරිමල් වැනි අයට අතට මාධ්‍ය පවත්වන විට සිදුවන්නේ නම් කුමක්දැයි දැන් පැහැදිලිය.(මේ ගැන ස්වාධින රූපවාහිනියේ ලොක්කන්ට තේරෙනවාදැයි නොදනිමු.
යකඩ ගිලපු නයිටිඒන් මාධ්‍ය ලොක්කන්ට කොරෝනාවත් මහ කජ්ජක් නොවන බව දැන් වඩාත් පැහැදිලිය )

තමන් කර ඇති වරදේ බරපතල කම තේරුම්ගෙන ඇති සිරිමල් සිය පවුලේ පුද්ගලික ඡායාරුපද මෙ වන විට සියමුහුණ පොතෙන් ඉවත් කර ඇති බවක් පෙනේ.සිරමල් පොස්ට් 1
එමෙන්ම  ඔහු කර ඇති වරද ගැන සමාව ඉල්ලමින් සටහනක්ද තබා ඇත.
එයටද නිසි ප්‍රතිචාර දිමට අවංකව මාධ්‍ය වෘත්තියේ නියැලුන වෙන්නප්පුවේ චන්දන වැනි මාධ්‍ය සගයෙකු කටයුතු කර තිබුණි.
ඔහු කව්දැයි දැන් රටම දනි.ඔහුට ඕනැ වුනේ අසරණ ජිවිතයක් හරහා වුව තමන් පොරක් වි තමන්ගේ දේශපාලන හාම්පුතුන්ට හරහා තමන්ට ලකුණුදාගන්නටයසිරමල් 12

 

.සිරිමල් ජිනිවා
ඔහුගේ මුහුණ පොතඇතුලට ගොස් එබි බලන විට ඇත්ත සිරිමල් සහ ඔහුගේ දේශපාලන හාම්පුතාලා කව්දැයි ඉතා පැහැදිලිය.

සිරමල් විසින් වෙනස් කර ඇති මුහුණ පොතේ තිබුණ මුල් ජායාරුපය
සිරිමල් විසින් වෙනස් කර ඇති මුහුණ පොතේ තිබුණ මුල් ජායාරුපය

පහත පළවන්නේ මේ පිලිබදව wwww.wayambatoday.com වෙබ් අඩවිය විසින් සිරිමල්ලා වැනි මිනිස් භාගවලින් සිදුව ඇති අවැඩ ගැන තබා ඇති අපුරු සටහනකි.

මේ වනවිට කෝරෝනා වෛරසය අසාධනය වී ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ චිවිලේ ප්‍රධාන රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින කාන්තාවගේ ඡායාරූප සහ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ. රෝහලේ සිටින ඇයව දුරකථනයෙන් වීඩියෝ කරමින් මෙම වීඩියෝව මුදාහැර ඇත්තේ සිරිමල් පතිරාජ නමැත්තෙකි. ඔහු ස්වධීන රූපවාහිනය ද නියෝජනය කරමින් මෙම රාජකාරිය  කර තිබේ.
මෙහි ශීර්ෂ පාඨය ‘‘ යුරෝපයේ හමුවුණු පළමු කොරොනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාන්කික රොගියා හමුවේයි ”  i t n සමඟ කල විශෙශ්ෂ   ප්‍රකාශය. ”
එහිම මෙහි පළමු ජුගුප්සාසහගත තලුමැරීම ප්‍රදර්ශනය වේ.

හරියට කවදාවත් දැකගන්න බැරි අපූරු සත්වෙයෙකු හමුවූවා සේ මොහු මේ මේ කාන්තාව අපහුසුතාවයට ලක්කරමින් දුරකථනය හරහා විඩියෝ සාකච්ඡාවක් සිදුකර තිබේ. මෙම වීඩියෝවේ අසන ප්‍රශ්න බැලූ බැල්මටම  සදාචාර විරෝධීය. එමෙන්ම  ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින කාන්තාවකගෙන් ඔහු  ඇගේ ඉතාලි රැකියාව සමබන්ධයෙන් දීර්ඝ ප්‍රශ්න අසයි. ඉන්පසු ඔහු ඇයට රෝහලෙන් ප්‍රතිකාර කිරීම පිළිබදව ප්‍රශ්න කරයි. ඇත්තෙන්ම එය අයිති රෝහලේ වෛද්‍යවරුන්ටය. හරියට ලංකාවේ රෝහල් ඉතා සුපිරි අන්දමට  රෝගීන්ට හොදටම සලකනවා වගේ ඔහු මේ ඉතාලි රෝහලක සිටින  සිංහල කාන්තාවක් ඉදිරියේ බොරු පුරාජ්රු කතා, අස්වැසීම්, කරගෙන යයි.

මේ දිනවල විදේශගතව පැමිණෙන කොරෝනා යැයි සැක සහිත රෝගීන් තාවකාලිකව මීගමුරෝහලේ ඒ වෙනුවෙන් වෙන්කර ඇති වාට්ටුවක නවතා ප්‍රතිකාර කරනු ලබයි.  එම රෝගීන්ගෙන් වාර්තා වන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරයා හැරෙන්නට ඔවුන්ට සත්කාර කරන්නට සිටින හෙද හෙදියන් ඔවුන් ලගට ඒමට බිය වන බවයි. ඔවුන්ට  කොරෝනා  වැළදී නැතත් ඔවුන් අත්හැරදමා, කොන්කරමින් සිටින බවත් වාර්තා වේ.  තත්ත්වය එසේ තිබියදී   මාධ්‍යෙව්දියෙක් යැයි කියා ගන්නා මේ පුද්ගලයා ඉතාලියේ  චිවිලේ රෝහලට ගැනද  ප්‍රශ්න කරයි.
ඉන්පසු ඔහු රජයේ නියෝජිතයෙකු ගේ ද වෙස්ගෙන  ජනාධිපතිවරයා ගැනත්, ලංකාව ගැනත් දොඩවයි. මෙය හරියට ජාත්‍යන්තර තරගයක් ජයගෙන ලංකාවට පැමිණි ක්‍රීඩකයෙකුට සුබපැතිමක් වැනිය. රෝගියෙකුගේ ජීවිත පරදුවට තබමින් තමන්ගේ පොර මානසිකත්වය හා පහත් බාල ජනප්‍රියකමකින් සැරසී මෙම කාන්තාව පත්කළ එම අපහසුව මේ දෙස බුද්ධියෙන් බලන ඕනෑම පුද්ගලයෙකුට වැටහේ. අනෙක් කරුණ නම් මෙවැනි රෝගීයෙකුගේ මානසික මට්ටමට නොහොබිනා ආකාරයට ඔහු විසින් ඇයව ප්‍රශ්න කිරීම කිසිසෙත්  අවස්ථාවට සුදුසු නොවීමයි.

කෙසේ වුවත් ඔහුගේ මුහුණ පොතට අනුව නම් ඔහු පවතින රජයට රෙදි නැතිව කඩේ යන රටවිරුවෙකු බව පෙනෙයි.  මේ ලගදී ඔහු ඔහු සුන්දර ස්විස් නුවර බලාගැනිමට ද ගොස් ඇති බවත් පෙනේ.
මෙම වීඩියෝව ඉතාලියේ සිටින බොහෝ  ශ්‍රී ලාංකිකයින් මේ වනවිටත් හෙලා දැක තිබේ. මේ වනවිට ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සේවය කරන  හිටපු  වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු වන චන්දන ප්‍රනාන්දු මහතා ද මෙම වීඩියෝව ගැන විවේචනයක් ඉදිරිපත් කර තිබුනේ මේ ආකාරයටයි. එමෙන්ම  බේසියා හි විචෙල්ලි  රෝහල ගැන ද ඔහු ගේ මුහුණ පොතේ ප්‍රශංසා පළකර තිබුණි.

CHANADANA-3CHANADANA2CHANADANA1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article