spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ ඇතුළුව ප්‍රධාන දිස්ත්‍රික්ක 5 ක් වසාදමන්න ! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලිමක් !

Must read

GMOA-825x412කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

එම දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල පෙන්වා දියහැකියි. මේ බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එම දිස්ත්‍රක්ක මගින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බව මෙහිදි අවධාරණය කර තිබේඑම තීන්දුව තව දුරටත් කල් දැමුව හොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කර ඇත.
මේ අතර පෑලියගොඩ බලපෑම ඉදිරි දින කිපය තුල කොළඹට සහ ගම්පහ දිස්ත්‍රික්කවලට කිරිමට නියමිත බලපෑම මෙහිදි තිරාණාත්මක එකක් වනු ඇත.
මේ අනුව අද මිගමුවේ පිටිපන මහලෙල්ලමට සම්බන්ධ සියළුම ව්‍යාපාරිකයන්ගේ සහ සේවකයන්ගේ PCR පරික්ෂණ අද පෙරවරුවේ සිට සිදුකරමින් පවති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article