spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ග්‍රාම නිළධාරීන්ගේ ජීවිත අනතුරේ?

Must read

Screenshot_20200331_074658

රට තුල මතුව ඇති අර්බුදයට අදාල දැනට සිදුකරමින් පවතින රාජ්‍ය සැලසුම් වලදි වැඩි වගකීම් ප්‍රමාණයක් ග්‍රාම නිළධාරින් වෙත පැවරි ඇත.මේ හේතුවෙන් ග්‍රාම නිළධාරින් විවිධ පුද්ගලයන් වෙත නිරාවරණය විම වැඩි වි ඇති අතර බොහෝ අවස්ථාවලදි නිවෙස් වලටම ගොස් ඒ ඒ පවුල් බැහැදැකිමටද සිදුව තිබේ.මෙය සැබැවින්ම අනතුරුදායකය.මේ පසුබිම යටතේ දැනට රාජ්‍ය යන්ත්‍රය තුල පහලම වැඩි වැඩ⁣කොටසකට දායකත්වය සපයන ග්‍රාම නිළධාරින්ගේ විවිධාකාර මැදිහත්විම් දුරකතන මගින් හෝ වෙනත් ක්‍රම භාවිතා කොට සිදුකිරිම වහා පියවර ගැනිමට අදාල බලධාරින් නොපමාව කටයුතු කල යුතුව කළ යුතුව තිබේ.ඒ මන්දයත් සමස්ත වැඩපිළිවෙල දුවවන රාජ්‍ය යන්ත්‍රයේ දැවැන්තම පුරුක වන්නේ ග්‍රාම නිළධාරීන් බැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article