spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ග්‍රීෂ්ම සෘතුවට ජපානයේ සැණකෙළි..

Must read

9433757320_f601a5ef47_c-800x530උණුසුම් ජුලි සහ අගෝස්තු මාස කියන්නේ ග්‍රීෂ්ම සෘතුව නිසා ජපානය පුරා හැම දෙනාටම නිවාඩු ලැබෙන කාලයක්. විශේෂයෙන්ම ජපානයේ පාසල් දරුවන්ට.ඒ නිසාම හැම දෙනාම විවිධාකාරයේ විනෝද චාරිකා යෑම සදහාත් යොදාගන්නේ මේ කාලයයි.
ඒ වගේම මේ කාලයට ගිණිකෙළි සදහා හිමිවන්නේත් විශේෂ ස්ථානයක්.ඒ නිසාම විශාල වශයෙන් පැය ගණන් දැලිවෙන ගිණිකෙළි සංදර්ශණ මේ කාලය තුල ජපානයේ සෑම නගරයකම පාහේ දැකගන්න පුළුවන්. ඒවගේම ගිණිකෙළි මගින් මවන දර්ශණ වෙනුවෙනුත් විවිධාකාරයේ තරගත් මේ කාලය තුලදී ජපානයේ පැවැත්වෙනවා.
මෙම උත්සව පිළිබද සමීක්ෂණ පවත්වන පිරිස් පවසා සිටින්නේ 17වන සියවසේ පැවැති සාගත තත්වයකට හා ඒ කාලයේ පැතිරුණ කොළරා රෝගී තත්වයකට ගොදුරු වී ජීවිත අහිමි වූ පිරිස් සිහි කිරීම පිණිස වර්ථමානය වන විටත් මෙම ගිණිකෙළි සැණකෙලිය පවත්වන බවයි.O-Bon ලෙස හදුන්වන මේ උත්සවය තුලදී අගොස්තු මස දැස භාගයේදී පවත්වනවා.

11430211_402434876614247_1834406045_n

 

11324276_976634505733537_1745943011_n

 

100_views_edo_098
 මිතිලායා ගමගේ – අන්තර්ජාලය ඇසුරිනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article