spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගැටුනේ ජයවීරගේ කටකැඩිච්ච කථා හින්ද ! නගරාධිපති තෝරන්නේ ලංසයි මමයි !- සරත් ගුණරත්න

Must read

sarath G(5.00pm ) ඊයේ මීගමුව දූව ප්‍රදේශයේ පැවැති පොදුජන පෙරමුණ ක්‍රියාකාරින්ගේ හමුවකදි හිටුප ඇමති සරත් ගුණරත්න සහ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර අතර උණුසුම් වචන හුමමාරුවක් අතිව තිබිම ගැන අප ඊයේ පුවතක් පළකර තිබුණි.
මේ ගැන ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමති සරත්  ගුණරත්න කියා සිටියේ  ඇතැම් අවස්ථාවලදි ඇන්ටනි ජයවීර විසින් දුන්ගාල්පිටියේ තත්වය නරක යැයි කියමින් කරනු ලබන පදනම් විරහිත චෝදනා වලට ඊයේ පිළිතුරු දුන් බවය.
එමෙන්ම පොහොට්ටුවේ නගරාධිපති සහ උපනගාරධිපති තෝරන්නේ තමන් සහ නිමල් ලංසාද එක්ව බවද කියා සිටියේය.
මේ අතර පොහොට්ටුවේ සරත්පිලට ලැදි ක්‍රියාකාරින් කියා සිටින්නේ නිමල් ලංසා මුළු ඡන්ද ව්‍යාපාරයම හසුරුවන්නේ තමන්ගේ සහෝදරයා කේන්ද්‍රකොට ගෙන බවය.නගරාධිපති කව්දැයි තෝරන්නේ නිමල් ලංසා යැයි අවස්ථා කිපයදිම කියා ඇති බවද ඔවුහු තවදුරටත් අවධාරණය කර සිටියහ.
පවතින මේ ගැටුම ඉදිරි දින කිහිපය තුලදි තවත් වර්ධනය වනු ඇතැයිද ඔවුහු සැකපහල කරති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article