spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෑස් ගින්න හින්ද මහමුහදට ගිය අයත් දැන් ඉන්නේ බයෙන් ….

Must read

ආරක්ෂිත රටක් හදන බවට පොරෝන්දු මල්ලක් දිගෙන ආපු පාලකයෝ හොදටම කරල තියෙනව කියල කියන්නේ ගේ අස්සේ බයක් නැතුව ඉන්න පුලවන් වාතාරණයත් දැන් ඉවර කරල තියෙන්නේ.
ඒ් හින්ද රට හැම තැනම ගෑස් එක්ක මේ බය පැතිරෙනවා.
කොටින්ම කියනව නම් දැන් මහ මුහුදටත් පැතිරිලා.
මුහුදු ගිය අයත් දැන් ඉන්නේ බයෙන් . ඇයි එයාලත් මාසයක් දෙකක් උයන්න ගෑස් සිලින්ඩර් තුන හතරක් අරන් යනවනේ .
රැල්ලට බය නැතුව හිත නිදහසේ තියාගෙන මුහුදු ගිය මිනිහටත් හිතේ බයක් හැදුවා කියන්නේ ස හොදටම කරල හමාරයි කියන එකනේ.
මිගමුවේ ගැලවිජ්ජාකාරයා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article