spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෑස් නැති නිසා මිගමු රෝහලේ කැන්ටිමෙත් කෑම ප්‍රශ්ණයක් ?

Must read

ගෑස් ප්‍රශ්ණය මේ වන  විට දරුණු දිනපතා දරුණු වෙමින් තිබේ. තෙල් පෝලිම් පරයමින් ගෑස් පෝලිම්ද දැන් එක පෙළට එමින් තිබේ.
මේ අතර මිගමුව රෝහලේ ආපන ශාලාවේ කැම පිසිමේ කටයුතු වලටද දැඩි ලෙස බලපා ඇතැයි වාර්තා වේ.

නේවාසිකව ප්‍රතිකාර ලබන අයට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල වල අයද සිය කෑම අවශ්‍යතාවන් සපුරා ගනු ලැබුවේ මේ ආපන ශාලාවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article