spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගිනිභටයා ගැන මිපුර පුවත ඵලදරයි !කොමසාරිස් තැඹිලි වල්ලක් අරන් ලෙඩා බලන්න යයි !

Must read

ගිනි නිවන රථ(11.00am ) මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාරගේ නියෝගයක් මත මීගමුව මහනගර භුමියේ තේක්ක ගසක් කපන්නට ගිය ගිනිභටයෙකු මතට තේක්ක කදක් ඇදවැටිම නිසා මේ වන විට ඔහු කෙලින් හිට ගැනිමටවත් නොහැකි ලෙසින් ලෙඩ ඇදට වැටි ඇති බව.ත් එහෙත් මේ ගිනිභටයාගේ සුවදුක් විමසිමටත් මේ වනතුරුත් නාගරික කොමසාරිස්වරයා ගොස් නැතැයි ගිනි නිවන ඒකකයේ සියලුම සේවකයන් බලවත් අප්‍රසාදය පළකර සිටින බවට පුවතක් අප මිට දිනකිහිපයකට ඉහතදි පළකළෙමු.
පසුගිය දිනක ගිනි නිවන ඒකකය පිටුපස උත්සව ශාලාවට පැමිණ නගර සභා සේවකයන් හා එක්ක බාල් නැටු කොමසාරිස්ට ඒවාට වෙලාව ඇති බව අප හා කියා සිටියේ බලවත් කළකිරිමෙන් යැයිද අප එහිදි හෙළිකර තිබුණි.
අපගේ මේ පුවත පළවිමෙන් දින 2 කකට පසුව නගාරික කොමසාරිස්වරයා සහ නාගරික ඉජිනේරුවරයා තැඹිල් වල්ලක්ද රැගෙන  ලෙඩ ඇදේ සිටින ගිනිභටයා බලන්නට ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article