spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඡන්ද ඉල්ලපු මන්ත්‍රීලාට අමතක වු ජනතාවට තරුණයෙක් සරණවෙයි!

Must read

ෂේන් 2ෂේන් 3කාමච්චෝඩේ කියල කියන්නේ ඇගේ මහන්සියෙන් හම්බකරන් කන බහුතරයක් ජිවත් වෙන පැත්තක්.පහුවුන ඡන්දෙ කාලේ නම් මේ ගෙවල්වල අස්සක් මුල්ලක් නෑර ඇවිත් ලොකු පොරොන්දු සමගින් දේශපාලනය කරපු හුඟ දෙනෙක්ට මිනිස්සු කරදරේක වැටනම අමතක වෙලා.කොරෝනා නිසා එදා වේල පිරිමහගන්න එකත් හුඟක් අමාරු වෙලා තියෙන කොට දේශපාලනයටත් වඩා මනුස්සකටම මුල්තැන දුන් තරුණයෙක් තමන්ට පුලුවන් විදියට තමන්ට වටේ ඉන්න අමාරුකම් තිබුන අය⁣ට අවශ්‍ය දේවල් බෙදල දිල තිබුන.⁣මන්ත්‍රිකම් අරගෙන එයාලට විතරක් වාසිගන්නම හිතන් ඉන්න අයට ෂේන්ල වගේ තරුණයන් දිල තිබුනේ හොඳ පණිවිඩයක්….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article