spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාධාරණ වෙළඳාමක් තුළින් සාර්ථක ගමනක් යන M .S .A .Farm Shop –

Must read

නවාස් 3නවාස් 1

දිවුලපිටිය පාරේ ඇවෙන්ඩ්‍රා ආයතනය ඉදිරිිපිට ඇති බිත්තර සහ කුකුළු මස් කඩේ හඳුන් වන්නේ M.S.A Farm Shof යනුවෙනි. එහි අයිතිකරු වන නවාස් මුදලාලි අහිංසක ලෙස තම වෙළඳාම කරගෙන යයි.
අද ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ පාරිභෝගිකයින්ට නිසි ප්‍රමිතියෙන් යුතු භණ්ඩ ලබා ගැනීමේ අපහසුවයි. මෙවැනි තත්වයක් යටතේ නවාස් මුදලාලිට අළුත් මස් සහ බිත්තර පාරිභෝගිකයින්ට ලබාදීමට හැකියාවක් ඇත.නවාස් 2IMG-20201123-WA0012

ඊට හේතුව වී ඇත්තේ ඔහුටම අයිති කුකුළු ෆාම් එකක් තිබීමයි.
පසුගිය කාලය තුළ ඔහු සමඟ විරසකව සිටි අය පවා අද අවශ්‍ය කුකුළු මස් සහ බිත්තර ලබා ගැනීමට පැමිණෙන්නේ ඉහත කී ගුණාංගය නිසාය.
ඒනිසා ඔබට අවශ්‍ය කුකුළු මස් සහ බිත්තර ලබා ගැනීමට මෙම ස්ථානයට පැමිණීමෙන් එකී අවශ්‍යතාවය සාධාරණ ලෙසත්, විශ්වාසී ලෙසත් , ඉටු කර ගත හැක.

සැම්සන් ඥානසිරි නවාස් 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article