spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජංගම දුරකථන හරහා බෙහෙත් රෝගීන්ට ලබා දීම ක්‍රියාත්මක කිරීමට පෙර සිතා බැලිය යුතුව තිබුණු කරුණු ?

Must read

samsung_mobile_reuters_336ජංගම දුරකථන හරහා බෙහෙත් රෝගීන්ට ලබා දීම
ක්‍රියාත්මක කිරීමට පෙර සිතා බැලිය යුතුව තිබුණු කරුණු‍‍ කිහිපයක් සහ අඩුපාඩු

• ලංකාවේ සාමාන්ය ජනතාවගෙන් කීදෙනූකුට ස්මාටි පෝන් තියෙනවද ?

• ඔසුසල් හිමියන් කීදෙනූකුට ස්මාටි පෝන් තියෙනව්ද ?

• තිබුනත් නිවැරිදව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන්නේ කාටද ?

• අනූමත ඔසුහල්වල වීස්තර ලබාගත හැක්කේ inter-net මගිනි, සාමාන්ය ජනතාවට මෙය කළ හැකිද ?

• වීකල්ප මාර්ගයක් ගත යුතුය. අදාළ ප්‍රදේශයේ පොලීසිය මගින් වීස්තර ලබා ගැනිමේ මාර්ගයක් ?

• බෙහෙත් ප්‍රවාහන පහසුකම්- petrol යනාදිය. ප්‍රවාහන ගාස්තු ?

• බෙහෙත් රෝගීන්ට ලබාදිය යුත්තේ ඹෟෂධවේදියෙකු මගිනි. ඒ අය සැම තැනම සිටීනවාද ?

• අනූමත ඔසුහල් තෝරා ගැනීම යථාර්තවාදීද ?

• සමහර ජනාකීර්ණ ප්‍රදෙශවලට 1 හෝ 2. මීගමුවටම 1යි, කොචිචීකඩේට 0යි.

• මේ කිහිපයක් පමණි. වීකල්ප අදාල පාර්ශව සමඟ සාකචිචා කොට ගත්තා නම් හොඳයි.

වීවාදයකට විවෘතයි

(උපුටා ගැනිම ඖෂධවේදි සිරි විරප්‍රිය මහතාගේ මුහුණු පොතෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article