spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපතිට සහ අගමැතිට බයේ මුඛ ආවරණ පළඳින දේශපාලකයෝ …..

Must read

GR witha lansa.jpg
ජනපති පැමිණි විට පමණක් මුඛ ආවරණ පළදින දේශපාලකයෝ

lansa .jpgකොරෝනා පාලනයට අදාල සෞඛ්‍ය නිති රිති බොහෝ දේශපාලකයන් විසින් පිළිපදිනු පෙනි යන්නේ අගමැති සහ ජනපති පැමිණෙන රැස්විම් වලදි පමණක් බව පසුගිය දිනවල පැහැදිලිව දැකගන්නට ලැබුණි.
විශේෂයෙන්ම විශාල ජායාරූප ප්‍රමාණයක් විශාල ධනස්කන්දයක්ද වැය කරමින් සමාජ මාධ්‍ය වෙතට මුදා හරිනු ලබන දේශපාලකයෙකු වන නිමල් ලංසා සැබැවින්ම පසුගිය කාලය තුල කිසිදු සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් ගැන අවධානයකින් කටයුතු නොකළ  ප්‍රධාන දේශපාලකයෙකු බව දැනටමත් ලකුණු වි තිබේ.
එහෙත් ඔහු ජනපති අගැමති පැමිණෙන රැස්විම් වලදි මං හොඳ ළමයෙකු සර් යැයි කියමින් දැවැන්ත රඟපෑමක නිරතව සිටි.

ජනපති අගමැති නැති විට සොෟඛ්‍ය නිති සියල්ල කඩන දේශපාලකයෝ
ජනපති අගමැති නැති විට සොෟඛ්‍ය නිති සියල්ල කඩන දේශපාලකයෝ

ලංසා4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article