spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික සංවිධායකකමටත් සුදුසු ගම්පහ අපේක්ෂකයෙකු ගැන බැසිල් කියයි …..

Must read

බැසිල්පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක රැළි කිපයකටම සහභාගි වි තිබුණි.
මේ ගමනේදි ඔහු මිගමුවේදි කර තිබුණ ප්‍රකාශයක් ගැන දේශපාලනය ගැන දන්නා පොහොට්ටුවේම බහුතරයක් හිනාවෙන තත්වයක් නිර්මාණය වි තිබුණි.
එනම් නිමල් ලංසා සිය මනාප සටන පටන් ගන්නේම 60000 කින් බව කියා තිබිමය.
2015 දි දැවැන්ත මුදල් පොම්ප කිරිමක්ද මැතිවරණය වෙනුවෙන් සිදුකළ නිමල් ලංසාට මිගමුවෙන් ලැබුනේ මනාප 13600 ක් පමණි.
එවන් පසුබිමක නිමල් ලංසා දැන් සිටින්නේ තවත් අර්බුදයකය.ඒ ඔහුගේ ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් හින වෙමින් තිබිම නිසාය.
මේ අතර බැසිල් රාජපක්ෂ ජාඇලදි කියා තිබුනේ ගම්පහින් දෙතුන් දෛනක් තේරුණත් මෙරිල් ඒ අතර සිටින බවය.
එමෙන්ම මෙරිල් පෙරේරා ජාතික සංවිධායක කමට වුව සුදුසු යැයිද ඔහු එහිදි පවසා තිබුණි.
මේ අනුව බලන කළ තමන්ට අතදිගහැර සල්ලි හම්බකරගන්නට පහසුකම් සපයා දුන් නිමල් ලංසා ගැන බැසිල් රාජපක්ෂට කියවන්නට තරම් දෙයක් නොතිබිමෙන් හැකි යන්නේ නිමල් ලංසා මෙවර මනාප සටන තුල අවදානම් කලාපයක සිටින බව බැසිල් රාජපක්ෂ පවා දන්නා නිසා විය යුතුය.

මෙරිල්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article