spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනාධිපති රන්කුසලාන ජාතික තරග ඇරඹේ

Must read

ජනාධිපති රන්කුසලාන ජාතික තරගාවලිය 2015 මාර්තු මස 07 වැනිදා සෙනසුරාදා දින මීග / දවිසමර මහා
විද්‍යාලයේදී ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ
ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එම තරගාවලිය ශ්‍රි ලංකා වොලිබෝල් සංගමය මගින් සංවිධානය කර තිබූ අතර
ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්‍රීඩා කණ්ඩායම් රැසක් මේ සදහා සහභාගී විය.unnamed

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article