spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාත්‍යන්තර ගුවන් තොටේ ප්‍රධාන රෝහල! රෑට Xray එකක් ගන්න පහසුකම් නෑ !

Must read

NGB-hospital-new-buildig-(9.15 am ) මීගමුව රෝහල යනු ජාත්‍යන්තර ගුවන් තොටට ආසන්නයේ පිහිටි ප්‍රධාන රෝහලයි .එපමණක් නොව විශාල කම්කරුවන් පිරිසක් සේවය කරන නිදහස් වෙළද කලාපය සමිපයේම ඇත්තේද ඒ රෝහලයි.
මිගමුව සංචාරක කලාපය යනු  ලංකාවට පැමිණෙන සහ ලංකාවෙන් පිටත්ව යන බහුතරයක් සංවාරයන්ගේ නවාතැන් පොළයි.
මේ අනුව බලන කළ මිගමුව රෝහල යනු ඉතා සුවිශේෂි වේ.
එහෙත් අවාසනාව නම් එහි ඇති අඩු පහසුකම් පිළිබද තත්වයයි.
කොටින්ම කියන්නේ රාත්‍රි කාලයේදි හදිසි අනතුරටක බදුන්ව පැමිණෙන රෝගියෙකුග් Xtray ගන්නවත් පහසුකමක් නැති තරම්ය.
මිගමුවට වට කොට මැති ඇමැත්තෝ සිටියද උන් කල්පනා කරන්නේ මිගමුව රෝහලෙන් හම්බ කරගන්නට මිස එය දියුණි කිරිමට නොවේ .
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ කාලයේ සිටම සිදුව තිබුණද මේ තත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article