Stories ජාතිවාදි කෝලහාල පිටුපස පොහොට්ටුවේ පිරිසක් ? By fgamage - 2019 May 14 0 193 FacebookWhatsApp මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන මෙන්ම නිවාස වලට අලාභහානි සිදුකරමින් ඇවිල යන ජාතිවාදි කෝලහාල පිටුපස පොහොට්ටුවට සම්බන්ධ කිපදෙනෙකුම සිටින බවට මේ වනවිටත් චෝදනා රැසක් එල්ල වෙමින් තිබේ.මධුමාධව යනු මේ එක ප්‍රබලයෙකි.ජාතිවාදින් විසින් මිනුවන්ගොඩ නගරයේද ස්තාන කිපයකටම බරපතල ලෙස අලාභ හානි සිදුකර තිබෙි.