spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේදි කිතුණු මුස්ලිම් ජනයාගේ කැපවිමෙන් රැකගත් සහජිවනය වයඹදෙි පුපුරා හැරියේ කව්ද ?

Must read

White dove with green twig for as a peace symbol or religious concept design
White dove with green twig for as a peace symbol or religious concept design

ප්‍රහාරයන්ගෙන් වැඩිම හානි සිදුව මිගමුව තුල කිතුණු මුස්ලිම් ජනයා විසින් නඩත්තු කරගත් සහජිවනය ව්යඹදි  පුපුරා හැරියේ කව්දැයි ඇත්ත වශයෙන්ම හදුනාගත යුතුව තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසු සති 2 ක් ගෙවුන තැන තෙවැනි ඉරුදින සවස්වරුවේ අපට මිගමුෙවන් අසන්නට ලැබෙන්නේ අවසානාවන්ත සිදුවිමකි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමක් සහ ඇතැම් බලවේගයන් විසින් උල්පන්දම් දිමෙන් වු කලබලයකි.
කෙසේ වෙතත් කිතුණු මුස්ලිම් පාර්ශවයන් යළිත් සම්මුතියකට පැමිණෙන්නේ වැරදි කරුවන් උසාවි ගෙන ගොස් දඩුවම් දිමට නොව සමාදානම් විමටය.
ඒ අාකාරයෙන් රැකගත් සහජිවනය  දැන් වයඹදි මුළු මනින්ම පුපුරුවා හැර තිබේ.
මේ නරුමත්වය පසුව මිනුවන්ගොඩ දක්වාම පැමිණ තිබුණි.
අවාසනාවක මහත වන්නේ නිතිය අතට ගත් අමන මැරයන්ට නිසි පිළිතුරු ලබාදිමට ආරක්ෂක අංශ අපොහෛාසත්ව තිබිමයි.
මිගමුවේ දළුපත නිවාස කිපයකට පහර දෙන්නටද පැමිණ පිරිසක් ගැන වාර්ථා විය.
කෙසේ වෙතත් දැන් මේ සකලාකාර අමනකම් පිටුපස සිටින්නේ කව්දැයි දැන් හොදාකාරවම හෙළිදරව් වෙමින් තිබේ.
බලය ලබාගැනිම සදහා කෙටි මං සොයමින් ජනතාවත් රටත් අනතුරේ හෙළා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article