spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තවත් කොරෝනා ආසාදිත රෝගීන් 201 ක් හඳුනා ගැනේ !

Must read

Coronavirus-outbreak-1කොරෝනා  වෛරසය ආසාදනය වූ තවත් 201 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි 37 දෙනෙකු ද ධීවර වරායන්වලදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 24 දෙනෙකු ද ඒ අතරට අයත් ය.
කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස අනෙක් 140 දෙනා හඳුනාගෙන තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article