ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම සම්බන්ද වැඩමුළුවක් හෙට..

0
156

දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම සම්බන්දව පැවැත්වෙන ජේයෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ  වැඩමුළුවක් හෙට (2017.08.08) වන දින සිට එළඹෙන 10 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ ජාත්‍යන්තර පොලීසිය හා ශ්‍රී ලංකා පොලීසිය එක්වයි.

Police conference 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here