spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් රද්දොළුගම කනිටු විද්‍යාලයේදී

Must read

රද්දොළුගම පොලිස් ස්ථානය හා ප්‍රජා පොලිස් කමිටු සම්බන්ධීකරණයෙන් ප්‍රජා සත්කාරයක් ලෙස 2017.07.20 සිට 2017.08.20 දක්වා පැවැත්වෙන පොලිස් ජංගම සේවයට සමගාමීව සංවිධානය කරනු ලබන 201 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සදහා පෙරහුරු සම්මන්ත්‍රණයක් 2017.08.07 වනදින (හෙට) රද්දොළුගම කනිටු විද්‍යාලයේදී උදේ 8.00 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ,ජාතික රූපවාහිනයේ නැණ මිහිර අධ්‍යාපන විකාශයේ ප්‍රවීන දේශක අජිත් කුලරත්න මහතා විසින් පවත්වනු ලබයි.

මෙදින සහභාගී වන දරුවන්ට අවශ්‍යකරන සියළු ලිපි ද්‍රව්‍ය කට්ටලයක් හා සැහැල්ලු ආහාර වේලක් සපයනු ලබන අතර මේ සදහා ඔබගේ දරුවා සහභාගී කරන මෙන් රද්දොළුගම පොලිස් ස්ථානයේ  ස්ථානාධිපතිතුමන් කාරුණිකව  ඉල්ලා සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article