spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තුන්පෙති මල

Must read

DSC03807
DSCN0278
පසුගියදා 23 වනදා මීගමුව කලාප කාර්යාලයේ  අධ්‍යක්ෂිකාවක් වන ජුඩිත් චම්පිකා ගේ ගීත නිර්මාන සහිත සී.ඩී තැඩියක් එලිදැක්වීමේ උත්සවයක්  මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේදී පැවැත්විණි.  මෙම සීඩී තැටිය ‘තුන්පෙති මල’ නමින් නම්කර තිබූ අතර සංගීත විෂයේ නියැලෙන කලාප අධ්‍යක්ෂිකාවක් වන  ජුඩිත් චම්පිකා විසින් සිය කුළුදුල් තැටිය ඇයගේ  මවට පුද කරන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් හා කලා ක්ෂේත්‍රයේ ද පිරිස් සහභාගී වී සිටියහ.
DSCN0271DSC03802
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article