spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තෙප්පම් ධිවරයෝ කි.මි. 2 කේ මුහුදු අයිතිය ඉල්ලති !

Must read

6මිගමුවේ වැල්ලවීදිය කේන්ද්‍රකොට ගෙන අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක තෙප්පම් ධිවරයන් මේ දිනවල බරපතල රැකියා අර්බුදයකට මුහුණ දි සිටිති.ඒ යාන්ත්‍රික කුඩාබෝට්ටු ධීවරයෝ පිරිසක් විසින් කරගෙන යන කිසියම් නීති විරෝධි රැකියා පන්න ක්‍රමයක් හේතුකොටගෙනය.පෝඩු දැල් වරෙක ක්‍රියාත්මක එය තවත් කාලයකදි කොටුදැල් නමින් තෙප්පම් ධිවරයන්ගේ මුහුදු සිමාව ආක්‍රමණය කරති.
කොටුදැල් නම් වු අනික් පන්න ක්‍රමය තහනම්කරගැනිම මේ දිනවල තෙප්පම් ධීවරයෝ අරගලයක නිරතව සිටිති. මේ ගැන මිපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් තෙප්පම් ධීවරයෝ කියා සිටින්නේ වෙරළේ සිට කි.මි 2දක්වා රැකියාව කිරිමේ අයිතිය ⁣යාන්ත්‍රික නොවන රැකියාකරුවන්ට පමණක් වෙනුවෙන් යැයි දැනට ඇති ගැසට් නිවෙිදනය ක්‍රියාත්මක කරමින තම අයිතිය තහවුරු කිරිමට බලධාරින් පියවර ගත යුතු බවය.
එහෙත් අවසනාව වන්නේ සැම වසරකම තෙප්පම් රැකියාකරුවන්කොටුදැල් ප්‍රශ්ණයට මුහුණ දිමට සිදුව තිබිමයි. ධිවර බලධාරින් කොයිතරම් නම් පොරොන්දු වුවද එය දැනට දශකයකටත් වඩා වැඩි කාලයක් වාර්ෂිකව ක්‍රියාත්මක වෙමින් තිබේ.

48

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article